FIFA World Cup 2022
Available Quiz Competitions

FIFA World Cup 2022
Round of 16

FIFA World Cup 2022
Round of 08

FIFA World Cup
General Quiz

Terms & Conditions

මූලික කොන්දේසි

  • තරඟය 03 DEC 2022 සිට 31 DEC 2022 දක්වා විවෘත වේ.
  • තරඟ ප්‍රශ්න ThagiKage.lk/TKQz/fifa-quiz හරහා ප්‍රචාරය කෙරේ.

තරඟයට ඇතුල් වන ආකාරය

  • #781*066# USSD කේතය භාවිතා කර TKQz තොරතුරු සේවය සඳහා ලියාපදිංචි වන්න.
  • ලියාපදිංචි වීමට මෙහි Click කරන්න

වැදගත්:

  • ඔබට 77100 න් ලැබෙන SMS එකට YES ලෙස reply කිරීම කල යුතුයි.
  • නැතිනම් ඔබගෙ ලියාපදිංචිය වලංගු වන්නේ නැත.

ලියාපදිංචි වීමට මෙහි Click කරන්න

*** TKQz තොරතුරු සේවාව ලබා ගත හැක්කේ Airtel, Dialog සහ Hutch ජාල තුලින් පමණි.

ඔබේ පිළිතුරු ඉදිරිපත් කිරීම

  • ඔබ TKQz තොරතුරු සේවාවට ලියාපදිංචි වූ පසු, ඔබට කෙටි පණිවුඩ හරහා ප්‍රශ්න වලට පිළිතුරු යැවීමට හැකි වනු ඇත.
    • උදාහරණය: TKQ <හිස්තැනක්> FIFA <හිස්තැනක්> ඔබේ පිළිතුර type කර 77100 ට SMS කරන්න.
  • ඔබේ ජයග්‍රාහී අවස්ථා වැඩි කර ගැනීමට, ඔබට එකම ප්‍රශ්නය සඳහා පිළිතුරට SMS කිහිපයක් යැවිය හැක.

අවසන් මහා දිනුම් ඇදීමට සුදුසුකම් ලබාගැනීම

  • FIFA World Cup 2022 තරඟාවලිය අතරතුර අප අසන ප්‍රශ්න සියල්ලට පිළිතුරු ඉදිරිපත් කර ඇති තරඟකරුවන් අවසන් මහා දිනුම් ඇදීමට ඇතුලත් වේ.

ජයග්‍රාහකයින් තේරීම

  • FIFA World Cup 2022 තරගාවලියේ අවසන් තරගයෙන් පසුව මාසයක් ඇතුලත මහා දිනුම් ඇදීම පවත්වන අතර එහිදී ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.
  • දිනුම් ඇදීම කලින් තීරණය කළ ස්ථානයක සිට සජීවීව පටිගත කර වෙබ් විකාශනය කෙරේ. (Youtube හෝ Facebook හරහා)

General

  • The contest will be open for everyone from 03rd DEC 2022 to 31st DEC 2022.
  • We will announce the questions which will be publicized through Thagikade.lk/TKQz/fifa-quiz

How to Enter the Contest

  • To enter the contest, you should subscribe to the TKQz information App
  • Use USSD code #781*066# - Click here to register

IMPORTANT:

  • You will receive an SMS from 77100 asking you to confirm your registration.
  • Please reply YES or your registration will not be valid.

Click here to register

*** Available only on Airtel, Dialog, and Hutch networks.

Submitting Your Answers

  • Once you register, you will be able to send answers to the questions via SMS
    • Example: Type TKQ <space> FIFA <space> Your Answer and send an SMS to 77100
  • To increase your chances of winning, you can send multiple SMS for the same question/answer.

Eligibility for Grand Draw

  • Subscribers who have submitted answers to all the questions which we asked during the entirety of the FIFA World Cup 2022 tournament will be eligible for the GRAND DRAW.

Winners Selection

  • The GRAND DRAW will be held within one month after the final match of the FIFA World Cup 2022 tournament.
  • The grand draw will be recorded live from a predetermined location and web-casted through Facebook and/or Youtube live steam feature.
0

Search for products

Back to Top
Product has been added to your cart